අටුවාටිකා කුමටද?

වෙනස් වන ලෝකය හමුවේ
ඔබෙ සිතුවිලි
ඔබද වෙනස් කර ගන්න.
මංද....
සිතුවිලි ජලය මෙනි.
ජලයට පැහැයක් නැත..
හැඩයක්ද නොමැත...
දමන වීදුරුව අනුව
තම හැඩය වෙනස් කර ගනී.
ඉතින් අටුවාටිකා කුමටද?
වෙනස්වන සමාජ රටාව තුල
වෙනස් වීම සාදාරනීකරනය කරන
මිනිසුන් අතර...
ඔබත් ඔබේ සිතුවිලිත්
ජලයසේ වෙනස් කරගන්න

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ