විරසකව ඔබ ගියද

කවිකමට පෙම් කලා
සිත මගේ හැමදාම
පිටුපුරා කවි ලිව්වේ
හිතේ පීදුන පෙමට
විරසකව ඔබ ගියද
පිටුපාලා මගේ පෙමට
විරහ ගී ලියවේවි
ඔබ නමින් හැමදාම...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ