ඔබ

මහ සයුර සේ නිසලය
කුනාටුවසේ රුදුරුය.
ගං දෑල සේ ගැබුරුය.
සදවත සේ සොඳුරුය.
ඔබ කවුරුන්දැයි..,
මසිත අසයි.
මද පවන මැනිය හැකි වෙද...
කියමි කොදුරා ඔබ ගැන.
ගම්ද සයුරම දෝතට
කිව නොහැක ඔබ කවුරුන්ද.
හිස් කලත් ගං දෑලම
ගැබුර අරුමයක් වෙද...?
ස්පර්ශ කෙරුවත් සදවත
කිව නොහැකි වේ ඔබ ගැන

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ