ඔයා දන්නවාද...

ඔයා දන්නවාද...
මම අද ගොඩක් සතුටින්
ජිවිතය අලුත් වෙලා වගේ දැනෙනවා.
පල දරන ගස් වලටලු
ගල් ගහන්නේ.
ඒත් තීරණය අප සතුයි.
ඒ ගල්වලින් තාප්පයක් බදිනවද
පාලමක් හදනවද කියන්න.
සමනල පාලමක් නෙමෙයි.
සමජ අසාධාරණයකට එරෙහිව
ගමන් කල හැකි.
දැවැන්ත පාලමක් හදන්න.
මම අද තිරණය කලා..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ