හෘදසාක්ෂිය....

දිනක සියල්ල ඔබ අතැර ගියද
ඔබට ඉතිරි වනුයේ
ඔබගේ හෘදසාක්ෂිය පමණි.
ඔබ බියවිය යුත්තේද
හෘදසාක්ෂියටම පමණි.....

අතැර ගොස් බොහෝ කල් වුව
ආපසු යන්නට
මාවත අමතකව
මම තවමත්
ඔබ හැරගිය තැනමය.....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ