ආදරය .........

ආදරය කියන්නේ
තමන්ගේ කර ගැනීම නෙමෙයි..
අසීමාන්තික ලෙස
ලං කර ගන්න හදන කොට
බැදීම් ගිලිහෙනවා
හිතට නොදැනීම.
ලැබෙන්නට තිබෙන දේ ලැබෙනවාමයී.
අතැර යනවා නම් පවුරු වලලුද බිදදා යනවා මයි.
ඒකයි යතාර්ථය.
ඒකයි ඇත්ත...

1 comment:

  1. අසීමාන්තික ලෙස
    ලං කර ගන්න හදන කොට
    බැදීම් ගිලිහෙනවා
    හිතට නොදැනීම.

    ReplyDelete

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ