අපූර්ව කැඩපතක් විය ඔබ

මුලු ලොවම හැර ගියද
සපත වුනා ඔබ මා ලගින්ම රැදෙන්නට..
ජීවිතය කඩාවැටුණු කල
සෙනෙහස් පවු‍රෙන් මසිත
රැක ගත්තා ඔබ..
නමුදු..
නින්දා ගැරහුම් එල්ල වූදා
නොකියාම මසිත හැර ගියා ඔබ
අවතැන් සිත අසරන වූදා
නිහඩ වූවා ඔබ.,
සවනත කෙදිරූ වදන් බොල් අහසේ
විසිරිලා යද්දී...
ඇවැසි විට පමණක් දිස්වන
අපූර්ව කැඩපතක් විය ඔබ.
සුලං කපොල්ලක දැල්වූ
පහන් සිලයි ඔබ.,,

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ