ඔයා වෙනස් වෙලා....

අපේ හමුවීම...
අදටත් හීනයක් වගේ....
අපි ගොඩක් ආදරේන් උන්නා.
ඔය ඇස් දෙක ලග නතර වෙලා.
ප්‍රර්ථ්නා කලේ
ඔයා මගේම විතරක් වෙන්න.
ඒත් අද..,
අපි දෙතැනක...
ඔයා වෙනස් වෙලා.
ඔයාගෙ නිහඩ බව මාව රිදවනවා..
කමක් නෑ වස්තු.,
ඔයාගෙ සතුට වෙනුවෙන්
මම නිහඩව ඉන්නම්

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ