අද සමාජය

වියාජ මිනිසුන් පිරි
සමාජය තුල
ප්‍රවේශම් වන්න..
මංද..
ඔවුන්ගේ රංගනයට
ඔබේ හදවත වේදිකාවක් කරගන්නට
පසුබට නොවන නිසා...
මිනිස් ගුනදම් පිරිහුණු
අද සමාජය
සංවේදී සිත් තුලට රිංගා
ඔවුන්ගේ හැගුම් හා
අපූර්ව රංගනයක යෙදෙයි.
අරුමයකි මේ විශ්ව‍ය.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ