හුස්ම වැටෙනා තුරාවට..

අතිතයෙන් මිදෙන්නට දරන
හැම උත්සාහයක්ම අසාර්ථක වෙදිදි.හිත අසරන වෙනවා..
පුදුමාකාර විදිහට.
මියැදුන අතීතය මතින්
අනාගතය ගැන සිතන්නට ඇවැසි නෑ මට...
කිසිදා සුවනොවෙන වේදනාවක් සේ මසිත රිදවුවද...
මසිත මිරිගුවක තබා
පෙරුමන් පුරන්නේ...
හුස්ම වැටෙනා තුරාවට..
මගේ නොවන මගේ ආදරය
අසල බවුන් වඩන්නට‍යි.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ