අවසන් හුස්ම වැටෙන තුරුම

කලයකට වතුර පිරෙද්දි
වැඩි උනාම උතුරලා යනවා.
නමුත් බැලුමකට හුල්ං පුරවද්දි
පීඩනය වැඩි උනාම
පුපුරලා යනවා.....
වේදනාව, දුක සගව ගෙන හිනාවෙන හිත්..
දවසක පුපුරලා යාවි.
කෑලි කෑලි වලට පුපුරලා යාවි.
එදාට.,
ඔව් එදාට හර්දසාක්ශිය එයාලට වද දේවි.
ජීවිත කාලයටම විදවාවි.
අවසන් හුස්ම වැටෙන තුරුම
විදවාවි.
විදවලාම මැරිලා යාවි.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ