පසුබට නොවන්න

ගොඩක් සැහැල්ලුවෙන්
ජීවත් වන අය
හරි ඉක්මනින් තීරන ගන්නවා.
වැරැදි තීරණ නිසා
නොගැලපෙන බැදීම්
ඇතිකර ගන්න්වා...
අන්තිමේදී ජිවිතේ පුරාවට
විදවමින් ජීවත් වෙනවා..
ජීවිතය විදවන්න නෙවෙයි විදින්න...
ඔබගත් තීරණය
වැරැදි බව වැටහෙන විට
ඔබ බොහෝ දුර ගොස් හමාරය.
නමුදු....එකම එක අවස්තාවක්
ලැබෙ නම් ඒ වැරැද්ද හදා ගන්න.
පසුබට නොවන්න
හැකිවේවි ඔබට ජිවිතය දිනන්න.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ