රැවටිය හැකිද?

කාසියක දෙපැත්තක් ඇත්තාසේම
හැම ජීවිතයකම
අප නොදකින පැතිකඩක් ඇත.
බොහෝ විට අපි දකින ස්වරූපය
කෙනෙකු නිශ්චය කිරීමට
ප්‍රමාණවත් නැත.
ජීවිතයක් තුල ඇති සගවාගත් පැතිකඩ
විවර කරනට බොහෝ කාලයක් ගතවනු ඇත.
නමුත් අවසානයේ
ශේෂ වන්නේ මතකයන් පමණි.
කෙනෙකු සැමදා රැවටිය හැක.
නමුදු සැමදෙනා සැමදා
රැවටිය හැකිද?

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ