සදවතිය පෑයූදා...

ආලින්දය එලිය කල මැටිපහන
පසෙකට කලා ඔබ..
විදුලි බුබුල එලිය කලදා..
සිත් අහසේ දිදුලන තරුව
නොපෙනී ගියා ඔබට
ඔබේ සිත් අහසේ
සදවතිය පෑයූදා...
දෙපා ඇති බව අමතක කලා ඔබ..
පියබන්න අත්තටු ලැබුනදා...
පෑලදොරින් පෙම පලා ගොස් අද..
ප්‍රශ්න වලින් හිත ඔද්දල් වුන දා..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ