දවසක යන්නම යනවා....

පන දෙන්න ආදරේන් ලග ඉන්න අය...
දවසක යන්නම යනවා....
හිතාගන්න බැරි විදිහට
ජීවිත අසරන වෙනවා..
දවසක ඔයාත් යාවි..
හිතට දරාගන්න බැරි වේවි...
ඒත්....
ජිවිතය ගලා යාවි...
මතකය පමණක් ඉතිරි වේවි.,.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ