සැලෙන්න එපා කවදාවත්ම.,

නොසිතූ නිමේෂයක
ජීවිතයට එන ගැටලු අබියස
සැලෙන්න එපා කවදාවත්ම.,
හැම අන්දකාර රාත්‍රීයක අවසන,
හිරු පිබිදී අරුණ ලොවට වඩිනා නිසා...
නමුදු අමතක නොකරන්න
අදුරු රැය පුරාවටම
සිත දැවුණූ මතකයන්,
ලගා කල වේදනාව හා
ඉන් ලැබූ පන්නරය

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ