ඔබ මගෙන් අසයි....?

ජීවිතේ එක් කලක දැනෙන වේදනාවට
මුලු ජීවිතේම සතුට
බිලිගැනීමට ඉඩ දිය යුතුදැයි
ඔබ මගෙන් අසයි....?
ජීවිතයට මහාමෙරක් තරම් සතුට දැනුනද.,
ජීවත් වන බව පසක්කර ලූයේ
ඒ වේදනාවම නොවෙද,...?
ජීවිතයට සතුට ලගා වන්නෙ
ඒ වේදනාව මතින් නොවෙද..
ජීවිතය යනු..
දුක සතුට හිමි අහිමි බව උරුම වූ
විදින විදවන අපූර්ව අත්දැකීමකි

1 comment:

  1. ජීවිතය යනු..
    දුක සතුට හිමි අහිමි බව උරුම වූ
    විදින විදවන අපූර්ව අත්දැකීමකි

    ReplyDelete

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ