නොඑන බව දනිමි

අමාවක රැයක් බැව් දැන උනිමි මම...
නමුදු සද සොයමි අහස පුරාවටම
මිරිගුවක් බව දනිමි..
එහෙත් ලුහුබදිමි
හති වැටෙන බව දැන දැනම
මායාවක් බව හැගේ
එහෙත් හබායමී
සිතිජයයේ ඉම සොයාන.
නොඑන බව දනිමි
එහෙත් බවුන් වඩයි සිත.
රැදෙන්නට ඔබේ සෙනෙහස අබියසම..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ