ඔයාට දෙනේවි...

හැම දවසක්ම..,
හැම නිමේෂයක්ම...
මතක පොතට එකතු වෙනවා....
ඔයා තවමත් දන්නෙ නෑ.,
මගේ හිතේ ඔයාට තියෙන ආදරය....
කවදාවත්ම..., කාටවත්ම නොතිබුණු
ආදරයක් මේ පපුතුරෙ තියෙනවා...
ලියන්න කියන්න බැරි ආදරයක්.,

දවසක ඔයාට දැනේවි...
මගේ හුස්ම නැවතුන දාක....
ඔයාගෙ දර්ශන පතයෙන්
මම ඈත් වුන දාක...
මලවුන්ගේ නගරයේ
මම සැතපෙන යාමෙක..
ඔයාට දෙනේවි...
මම ඔයාට ආදරය කල තරම්.....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ