මා අතරමං කර.....

සිත් අහස වැසෙන තරමටම
කප්පරක් සිහින ඇතිරූ ඔබ..
සිහින දනව්වක
මා අතරමං කර
සැගව ගොසින් ඈතක...
තවමත් මග බලමි
නොඑන බව දැන දැනම
මගේ ජීවිතය ඔබ නිසා.

1 comment:

  1. ආදරය යනු....කුමක්දැයි මා සොයනවා...

    ReplyDelete

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ