මගෙ නොවෙන සද

සද අයිති අහසට උනාට 
කී දෙනෙක් නම්
හදට පෙම් කරනවද..
ඔයත් මේ සුවිසල් අහසට
පෑයූ සද වගේ...
මම ඔයාට ආදරය කරනවා
ඔයා මගෙ කරගන්න නෙමේ


අත පොවන්න බැරි
දුරක රැදුනත...
ඔයා දිහා බලලා
සතුටු වෙන්න පුලුවන් නිසා
මම ඔයාගෙ
පලමු ආදරය නොවෙන්න පුලුවන්
අවසාන ආදරය
නොවෙන්නත් පුලුවන් ....
දෙනෙවද ඉඩක් මතකයේ
රැදුන කෙනෙකු වන්නට....?

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ