පුංචි හීනයක්

ජීවිතය වැරදුනාට
සිතුවිලි අවතැන් වුනාට
අපැහැදිලි මාවතේ
හුග දුරක් ඇවිත් මම ....
ඔබ අතැර ගිය තැනම


සිත ඔබව සෙව්වාට
රිදුන සිත රිදව ගෙන
ඉන්න අවසර නොමැත ...
ගිලන් වූ සිත අරන්
පියමං කරන්නම්
පුංචි හීනයක්
සිත තුලම සගව ගෙන...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ