මගෙ හුස්ම ඔබ..... .

සත් මුහුද සිප හමන
පවනක වෙලී...
දැක ගන්න ඔබ එන්න
මතකයෙ වෙලී...


සෙනෙහසින් ලං වෙන්න
පහසින් යලී
සිත සොයනවා නිතින
තුරුලටම වී..
උනුහුමට ගුලි වෙන්න
පපුතුරට වී
ඔබ ඉන්න මගෙ ලගම
සෙනෙහෙන් බැදී...
ජිවිතය විද ගන්න
සසර මගදී
මගෙ හුස්ම වී ඉන්න
ජීවිතය වී.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ