පලා ගිය සතුට

මගෙ ඔබ
ඔබ ලඟ
නතරවුන නිමෙශයේ
නතු නොවුන  නම්
ඔබෙ  සෙනෙහසේ
නෙත් දැලට...

පලා ගිය සතුටේ මිහිරියාව
අදටත් මා ලගම
දවටෙනු ඇති....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ