මග බලන නෙතු



නොගැලපෙන පද පෙලක්
ගලප ගෙන ලියන්නම් ...
සංසාරේ හඹා ආ...

සෙනේ ගැන කියන්නම්...


පද පෙලක සැග වෙච්ච....
උනුහුමක රැදෙන්නම්..
ඔබ මවෙත එන තුරා...
මග බලා හිදින්නම්.
...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ