හැමදාම ආදරෙන්



සරා සද ...
නැගෙන තුරු
මග බලමි
හැම රෑයක.....
දොඩමළු වන්නට 

තරු වියන් යට....
ගැට පිච්ච සුවදක් ව
ඔබ සිහින ගෙන ආව..

පහන් වන තුරාවට...
පපුතුරෙහි හිස හොවා
හද ගැස්ම විදගන්න ...
නාදල්ලක පහස
දෙතොල් මත තවරන්න
වැටෙන හැම හුස්මකම
සෙනෙහස තවරන්න
හැමදාම ආදරෙන්
සිහිනෙක ඇවිත් යන්න
...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ