නිහඩත්වය....

ජීවිතයට බොහෝ අර්තකතනයන් ගෙනෙනු ඇත....
නිහඬ බව තුල
මහමෙරක් වන් ආදරයක්
සැගව ඇත....


නිහඩත්වය තුල
අරුත් සුන්වු බොහෝ දේ
අර්ථ වත් වනු ඇති....
නිහඬ බව බොහෝ ගැටලු
නිරාකරණය කරනු ඇති...
අවසානයේ .......
නිහඩත්වය ....
ඔබ ඔබේ ජිවිතය අතැර
යන තුරුම ....
ඔබ නිහඬ කරවනු ඇති ......
.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ