ලෙන්ගතු සෙනෙහස

අපේ ජීවිත වලට
එන හැමෝම......
අපිට අපේ කර ගන්න බෑ
ඒත්......


අහම්බයක් වෙලා
ලෙන්ගතුව සෙනෙහස
තවරන හිත්
අතැර ගියත්
අමතක කරන්න බෑ..
හැම හුස්මකම දැනෙනව..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ