විශ්මයකි මේ ලෝකය

විශ්මයකි මේ ලෝකය
නොමිනිසුන් මෙහි රජවන
දෙපිට කැපෙනා මුවහත
සිදුරුකරවයි හදවත
මුවපුරා නිති පැසසුම්
යටිහිතේ ඇයි සරදම්
පතන්නෙමි මතු සසරක
නොලබනට මිනිසත් බව.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ