සරා සද ඔබ..

අදුර රජයන හුදෙකලාවකදී
මගේ සිත පතුලටම එබී බැලූ
සදවතිය ඔබ.
ඉඩෝර බිම සාරවත් කල
පුංචි පිනි කදුල ඔබ.
ඇස් මානයේ සිතුවම් ඇදි
සිත්තරාවිය ඔබ.
මලානික ජිවිතයට ජීවය දුන්
පන කෙන්ද ඔබ.
මගේ සිත් අහස එකලු කල පුංව් තරුව ඔබ.
අහම්බයක්ව ජීවිතයට සපැම්නු
සරා සද ඔබ..
විඩාබර හිතට ලංවූ
මීවිතයි ඔබ..
මියගිය ආත්ම‍යට පන පෙවූ
හුස්ම පොද ඔබ.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ