ජිවිතේ අරුත කියාදුන් ඔබට

ලොවම කලකිරී
සිටින නිමේෂයක
ඇසිපියන් කදුලින් බරවී
ජීවිතයම හඩා වැටෙන කල
සෙනෙහසින් ලගටවිත්
ජිවිතේ අරුත කියාදුන් ඔබට
නයගැතිය මම සදාකල්හිම.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ