මා හසරක අතරමං කර

ජීවිතයට ලගා වී
අවතැන් සිතුවිලි අතරට විත
හදවත සියුම්ව ස්පර්ශ කලා ඔබ
බොල් අහසට විසිරුණු සුසුමන්
එක්තැන් කලා ඔබ
චන්චල හැගුමන්
දැහැන්ගත කලා ඔබ
පැතුමන් අර්ථවත් කලා ඔබ
නමුදු...
මා හසරක අතරමං කර
නිහඬ වුනේ ඇයි ඔබ.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ